-0.3 C
New York

පකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

Published:

පකිස්තානය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත්කර තිබේ. පකිස්තානය පවසන්නේ දින දෙකකට පෙර දේශසීමාවේ පිහිටි තම ගම්මානයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින් මෙලෙස ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ බවයි.

එම ප්‍රහාර එල්ල කරන ලද්දේ ත්‍රස්තවාදීන් සැඟවී සිටින ස්ථාන ඉලක්ක කරගෙන බව ද පකිස්තානය දැනුම් දී ඇත.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ පකිස්තානයේ ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් තිදෙනකු සහ ළමුන් හතර දෙනකු මියගොස් ඇති බවයි.

Related articles

Recent articles

spot_img