-3.4 C
New York

තැපැල් ගාස්තුවත් ඉහලට ?

Published:

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධ මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.

මෙම ගාස්තු සංශෝධනය කිරීමට වැට් බදු සංශෝධනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

spot_img