4.5 C
New York

විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටේ ? ආචාර්යවරු ඉවත්වෙලා

Published:

විශ්වවිද්‍යාල ආචාර්යවරු 800කට වැඩි පිරිසක් මෙම වසරේ දී රට හැර ගොස් ඇතැයි ද තවත් 1,000් පමණ විදේශගත නිවාඩු ලබා සිටින බව ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.

මෙවැනි තත්වයක් උදා වී ඇත්තේ ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික ගැටලු හේතුවෙන් බව ද ඔහු කීවේය.

2023 වර්ෂය ආරම්භයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 6200ක් පමණ පිරිසක් රාජකාරීවල නිරතව සිටි බවත් මෙලෙස ඔවුන් ඉවත්වීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

වශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරු බඳවාගැනීමේ කටයුතු ද මේ වනවිට අඩපණ වී ඇති බව එම සම්මේලන‍ය පෙන්වා දෙයි.  

Related articles

Recent articles

spot_img