spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 7,354ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 471ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,626ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 60
  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 26
  • සීබීබී බැංකුව රුපියල් මිලියන 25

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කොටස් මිලියන 3.6
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ස්ඩ් සමාගම (X) 50%
  • සෙලාන් මර්චන්ට් බැංංකුව (X) 50%
  • ඇක්ස්හෝල් සමාගම 33%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඩීබී බැංකුව කොටස් 116,000ක් රුපියල් 200.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 279
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 265
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 54ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 21
  • ෆෝට්‍රස් හෝටලය රුපියල් මිලියන 10
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 16
  • යුනියන් ඇෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 12
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!