-0.7 C
New York

සරම්ප, දිස්ත්‍රික් 09ක පැතිරෙයි

Published:

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09ක සරම්ප  රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑල සහ කල්මුණේ යන ප්‍රදේශවල සරම්ප පැතිරයාම වැඩි වී ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ එම ප්‍රදේශවල මාස 6-9ත් අතර දරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් සැළසුම් කර ඇති බවයි.

ඒ අනුව ජනවාරි 06 වැනි දා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img