-0.7 C
New York

අල්ලස් හෝ දූෂණ කොමිසමට අලුත් මුහුණු

Published:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට නව සාමාජිකයන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල ද සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණනසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ පත්කර ඇත.

මෙම පත්වීම් 2024 ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක වෙයි.

Related articles

Recent articles

spot_img