spot_img
spot_imgspot_img

තවත් රෝගීන් 214ක් වාර්තා වෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත වූ තවත් 214 දෙනකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදනය වූ සමස්ථ රෝගීන් ගණන 16,405ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!