කළුතර බන්ධනාගාරයේ පහරදීමකින්, අයෙක් මරුට පුවත් Published: December 26, 2023 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු අද (26) අලුයම පහරදීමක් හේතුවෙන් මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. පී.ජී.සුනිල් නමැති 46 හැවිරිදි ඔහු කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025