-0.7 C
New York

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුව කල් තබයි

Published:

එකතු කළ අගය මත බදු සංශෝධන පනත (වැට් බදු පනත) සහ මුදල්පනත්කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේ දී ආරම්භකළ අවස්ථාවේ දී ඝන පූර්ණය නොමැතවීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම කල් තැබිණි.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (11) උදේ 9.30 නැවත රැස්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img