-2.5 C
New York

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 7,637ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 711ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,700ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 110
  • ඒක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 44
  • සම්පත් බැංකුව  රුපියල් මිලියන 42

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 6.1
  • යුනියන් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 4.7
  • අමානා බැකුව කොටස් මිලියන 2.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් සමාගම (X) 50%
  • බ්ලූඩයමන්ඩ් සමාගම 33%
  • නේෂන්ස් ලංකා සමාගම 33%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 267
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 255
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 180

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 150ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 62ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 88ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 61
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 16
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 13

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කාගීල්ස් සමාගම රුපියල් මිලියන 18
  • ‍ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 8.7
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 8.2

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img