-0.1 C
New York

කාන්තාවන්ට, පොලිසියෙන් ජල ප්‍රහාර

Published:

පාර්ලිමේනුතව ආසන්නයේ දී අද (04) ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.

මෙම විරෝධතාව පොල්දූව හන්දියේ පැවැත්විණි.

Related articles

Recent articles

spot_img