spot_img
spot_imgspot_img

පොලිස්පතිගේ තටු කපන්න, රජය සැරසේ

පුවත්

විදෙස්

පොලිසියේ ‍කටයුතු පරිපාලනය සහ අධීක්ෂණය කිරිමේ වගකීම පැවරෙන පොලිස් කොමසාරිස් ධූරයක් ස්ථාපිත කර ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පත්කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සැළසුමක් ඇතැයි වාර්තා වේ.

මෙම නව තනතුර ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන සිවිල් තනතුරක් වනු ඇතැයි ද පැවසේ. මීට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට හිටපු පොලිස්පිවරයා පත් කිරීමේ යෝජනාවක් ද තිබේ.

රජය මේ වනවිට වඩාත් අවධානය ‍යොමුකර ඇත්තේ පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කිරීමේ කාර්යයට බව ද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!