ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇත.
ඒ අනුව ඉන්ධන මිල පහත සඳහන් පරිදි සංශෝධනය වී ඇත.
ඉන්ධන වර්ගය | පෙර මිල | අඩුවීම හෝ වැඩිවීම | නව මිල |
ඔක්ටේන් 92 පෙට්‍රල් | රුපියල් 356.00 | -10.00 | රුපියල් 346.00 |
ඔක්ටේන් 95 පෙට්‍රල් | රුපියල් 423.00 | +3.00 | රුපියල් 426.00 |
ලංකා සුදු ඩීසල් | රුපියල් 356.00 | -27.00 | රුපියල් 329.00 |
සුපිරි ඩීසල් | රුපියල් 431.00 | +3.00 | රුපියල් 434.00 |
භූමිතෙල් | රුපියල් 249.00 | -2.00 | රුපියල් 247.00 |
මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි.