-1.6 C
New York

දේශබන්දුගේ පත්වීමට, රනිල් අනුමැතිය ඉල්ලයි

Published:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට ය‍ොමුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දින කිහිපයේ දී රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ මාස තුනක කාලයක් වෙනුවෙනි.

ජනාධිපතිවරයා විසින් කරනු ලබන පත්වීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබිය යුතුය.

Related articles

Recent articles

spot_img