-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 7,509ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 775ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 61ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,513ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 116
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 75
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 48

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 04
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 3.5
  • නේෂන්ස් ලංකා සමාගම කොටස් මිලියන  3.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • නේෂන්ස් ලංකා සමාගම 33%
  • ‍ෆෝට්රස්ට් සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් එන්ජීටී සමාගම කොටස් 570,000ක් රුපියල් 39.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 39කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 17ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකු රුපියල් මිලියන 20
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img