-2.5 C
New York

දේශබන්දුට, පොලිස්පති ධූරයේ වැඩ බලන්න දෙයි

Published:

සී.ඩී.වික්‍රමරත්න පොලිස්පති ධූරයෙන් ඉවත්වීමෙන් පසු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අද (29) සවස ඔහු එම ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර ඇත්තේ මාස තුනක කාලයක් සඳහා බව ද පැවසේ.

Related articles

Recent articles

spot_img