හාලිඇල, උඩුවර 06 කණුව ප්‍රදේශයේ කැන්දගොල්ල පතන අද (22) සවස නාය යාමක් හේතුවෙන් තරුණියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසය පවසයි.
නායයාමෙන් තරුණියන් දෙදෙනකු මරුට