0.5 C
New York

අපයෝජනයට ලක් වී උසාවියට කැඳවූ දැරිය උසාවියේ දී යළි අපයෝජනයට

Published:

අපයෝජනයට ලක්වීම හේතුවෙන් අධිකරණයට කැඳවා සිටි 12 හැවිරිදි වින්දිත දැරියක් අධිකරණය භූමියේ දී ම නැවත වතාවක් අතවරයට ලක්කළැයි කියන 58 හැවිරිදි පුද්ගයකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලිසිය පවසයි.

මෙම දැරිය සිය මව සමඟ අධිකරණයට පැමිණ සිටිය දී වෙනත් නඩුවක් සඳහා අධිකරණයට පැමිණ සිටි අයෙක් දැරියට අතවර කර ඇතැයි පොලිසිය කියයි. පරිවාස නිලධාරිනියන් විසින් මෙම පුද්ගලයා අල්ලා ගලගෙදර පොලිසිය බාර දී ඇත.

අතවරයට ලක් වූ දැරියගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇය මවගේ භාරයේ ගලගෙදර රෝහලට යොමු කර තිබිණි.

Related articles

Recent articles

spot_img