-0.3 C
New York

අයිස්ලන්තය පුපුරයි ? පැය 24ක දී භූමිකම්පා 1,400ක්

Published:

ගත වූ පැය 24 තුළ අයිස්ලන්තයේ සිද වූ භූමිකම්පා 1,400ක් සමඟ ගිනිකඳු සක්‍රීය වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කරයි.

නිරිතදිග ප්‍රදේශයේ පිහිටි රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ මෙම භූමිකම්පා සිදුව ඇති අතර ගිනිකඳු පිපිරීමේ අවදානම හේතුවෙන් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ග්‍රින්ඩාවික් ගම්මානයේ පුද්ගලයන් 4,000ක් පමණ ආරක්ෂිත ස්ථානවෙත ඉවත්කර ඇති බවයි.

උතුරු ඇමෙරිකානු සහ යුරෝආසියානු භූ තැටි මායිම මෙම අර්ධද්වීපය හරහා පිහිටා තිබේ.

Related articles

Recent articles

spot_img