-1.6 C
New York

‍කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 10,971ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,871ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 764
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 226
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 110

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 4.2
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 04
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 3.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%
  • රේඩියන් ජෙම්ස් සමාගම 24%
  • යූබී ෆයිනෑන්ස් සමාගම 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 332,000ක් රුපියල් 130.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 269
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 751 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 451ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 300ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 90
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 82
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 78

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
  • ෆෝට්රස් රිසෝට් සමාගම රුපියල් මිලියන 05
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 4.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img