5.6 C
New York

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් තවත් ආසාදිතයෙක්

Published:

කොග්ගල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (12) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස ආසාදනය වී ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ සේවයකරමින් සිටිය දී ආසාදිත බවට හඳුනාගත් සේවිකාවගේ සමීපතම මිතුරියකටය. ඇය ද රත්ගම පදිංචි තරුණියකි.

එම කර්මාන්තශාලාවෙන් පළමු ආසාදිතයා වාර්තාවීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මුලින් තහවුරු වූයේ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

Related articles

Recent articles

spot_img