spot_img

විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් පිරි සුන්දර ළමාවියේ අසිරියක HNB සමරයි

පුවත්

විදෙස්

(Advertorial)

ඉතිරි කරන සිඟිත්තන්ට නැවතත් තෑගි රැසක් සහ වටිනා වවුචර් පත් ගෙන එමින්  “සිඟිති Giftober” වෙනුවෙන්, හැටන් නැෂනල් බැංකුව (HNB) දිවයින පුරා ශාඛා 35 ක සිඟිති දිනය සැමරීමට පසුගිය දා කටයුතු කර තිබිණි.

එහිදී  සිඟිත්තන් සතුටු කරමින් විවිධ ක්‍රීඩා ඉසව් මෙන් ම විනෝදාත්මක වැඩසටහන් රැසක් සිදුකෙරිණි

“සිඟිති Giftober” ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න https://bit.ly/48YyDy9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles