-0.7 C
New York

සීනිවලට රජය නියම කළ මිල මෙන්න

Published:

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

සීනි සඳහා රජය විසින් පනවා තිබූ ශත 25ක බද්ධ රුපියල් 50.00 දක්වා වැඩිකිරීමෙන් පසු මෙම උපරිම සිල්ලර මිල තීරණය කර තිබේ.

ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 275.00කට සහ පැකට් කළ සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 295.00කට අළෙවි කළ යුතුය. දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 330.00ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 350.00ක උපරිම මිලකට අළෙවි කළ යුතුය.

Related articles

Recent articles

spot_img