සෙනසුරාදා (14) සහ ඉරිදා (15) දින දෙකෙහි සියලු මගී දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යළිත් සඳුදා (16) උදෑසන සිට සුපුදුරු කාල සටහන් අනුව කාර්යාලයීය දුම්රිය හා මගී දුම්රිය ධාවනය වන බව නිවේදනය කර ඇත.