-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 7,164ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 739ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,647ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 159
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 100
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 54

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩය‍ලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 10
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 1.9
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 1.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%
  • නෙෂ්න්ස් ලංකා සමාගම 33%
  • සෙලාන් මර්චන්ට් සමාගම 16%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 248
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 289ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 301ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 11ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 14
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 05
  • ඇක්ස්සස් ඉන්ජිනියරිං සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img