කොළඹ ඉඳිකරන හෝටලයක ගින්නක් පුවත් Published: October 31, 2023 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඉදිකරමින් පවතින ITC Colombo One Hotel නමැති ගොඩනැගිල්ලේ හතරවැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුව පවසයි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04ක් යොදා ගෙන ඇති බව ද වාර්තා වේ. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025