පාසල්වල දෙවැනි වාරය අවසන් කරමින් දින දෙකක නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පාලස් හෙට (27) පැවැත්වීමෙන් පසු නිවාඩුව ආරම්භ වන අතර යළි පාසල් ආරම්භ කරන්නේ ලබන බදාදා (01) දිනයේ දී ය. ඒ අනුව බදාදා සිට 2023 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය ආරම්භ වෙයි.