-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 9,561ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 920ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 116ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,614ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 196
  • රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 163
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 84

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 25
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%
  • සිංගර් ඉන්ඩස්ට්‍රී සමාගම 11%
  • මුලර්ස් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04ක් රුපියල් 5.20 බැගින්
  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 25ක් රුපියල් 6.50 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 150,000ක් රුපියල් 192.75 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 267
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 245
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 194ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 41ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 153ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 139
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 09
  • හේලීස් එන්ජීටී සමාගම රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 26
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img