-2.5 C
New York

පස් කඳු ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දමයි

Published:

මහ වැසි හේතුවෙන් පස් කඳු කඩා වැටී ඇල්ල-වැල්ලවාය මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ම ඇණහිට ඇතැයි වාර්තා වේ.

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී මෙලෙස අද (24) සවස  පස් කඳු කඩාවැටී ඇත.

Related articles

Recent articles

spot_img