-0.4 C
New York

බියර් ටැංකියට මුත්‍රා කළ සේවකයා අන්තර්ජාලය කළඹයි

Published:

චීනයේ ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එම සමාගමට අයත් බියර් කර්මාන්තශාලාවක අමුද්‍රව්‍ය සහිත ටැංකියකට මුත්‍රා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වීමත් සමග ලොව බොහෝ දෙනාගේ අවධානය එයට යොමුව ඇතැයි වාර්තා වේ.

චීනයේ ඉහළම බියර් නිෂ්පාදකයෙකු සහ එහි විශාලතම අපනයනකරු වන සින්ග්ටාඕ නම් මෙම බියර් සමාගම පවසන්නේ සිද්ධිය සම්බන්දව පොලිසියට දැනුම් දී ඇති අතර අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවයි.

සිද්ධිය සම්බන්දව පරීක්සන ආරම්භ කර ඇති බව චීන බලධාරීහු පවසති.

කර්මාන්තශාලාවේ නම සඳහන් ටැගය සහිතව මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ මිලියන ගනනින් බෙදාගෙන ඇති බව සඳහන් වේ.

https://www.bbc.com/news/world-asia-china-67191242

Related articles

Recent articles

spot_img