-0.7 C
New York

බිලියන 04ක හෙරොයින් දකුණෙන් අල්ලයි

Published:

රුපියල් බිලියන 04කට වඩා වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කි‍ලෝ ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

spot_img