5.2 C
New York

තෙල් මිල දිනපතා වෙනස් කිරීමේ සූදානමක්

Published:

ඉන්ධන මිල දිනපතා වෙනස්වන ආකාරයෙන් දෛනික මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන 2024 වර්ෂය මෙම ක්‍රමය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව දිනපතා ඉන්ධන මිල සුළු වශයෙන් අඩු හෝ වැඩිවීමට හැකියාව ඇතිවේ යැයි ද අමාත්‍යවරයා පවසයි.

2024  පෙබරවාරි මාසයේ සිට මෙම නව ක්‍රමය හඳුන්වාදෙනු ඇතැයි අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img