-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 11,781ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 822ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 90ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,557ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 92
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 64
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 63

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.7
  • ඊඩ්න් හෝටල් සමාගම ® කොටස් මිලියන 04
  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 1.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් බැංකුව (X) 50%
  • ලංකා හොස්පිට්ල් සමාගම 07%
  • සිලෝන් බෙවරේජ් සමාගම 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් 500,000ක් රුපියල් 61.00 බැගින්
  • සීටී ‍හෝල්ඩින්ස් සමාගම කොටස් 356,000ක් රුපියල් 255.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 250
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 35ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 38ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 03ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් රුපියල් මිලියන 12

සම්පත් බැංකුව රුපියල් මිලියන

Related articles

Recent articles

spot_img