-0.7 C
New York

පොලිස්පති ගැටලුවට, ව්‍යවස්ථාධාකය සභාවත් ජනපතිත් මත ගැටුමක

Published:

ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට තවත් සති 03ක සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බව ඊයේ (17) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ ද ජනාධිපතිවරයා චීනයේ සිට නැවත දුන් නියෝගයකින් එම තීරණය හකුළා ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා චීනය් සිට දුන් නියෝගයකින් ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව වෙනස්කර විශ්‍රාමික පොලිස්පතිවරයාගේ තුන්වැනි සේවා දිගුව නැවත ලබා දී තිබේ.

Related articles

Recent articles

spot_img