-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද

Published:

කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 9,161ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,151ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 91ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,721ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 324
  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 206
  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 89

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඊඩ්න් හොටෙල් ලංකා සමාගම ® කොටස් මිලියන 4.5
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 33.1
  • මාරවිල හෝටල් සමාගම කොටස් මිලියන 2.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් බැංකුව (X) 50%
  • සෙලාන් මර්චන්ට් බැංකුව (N) 16%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X)12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 390,000ක් රුපියල් 193.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 265,000ක් රුපියල් 78.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 267
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 253
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 691ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 664ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 27ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 33
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 15
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img