මහ වැසි හේතුවෙන් බණ්ඩාරවෙල නගරය අද (15) ජලයෙන් යට වී තිබිණි.
වැසි ජලය නිසි ලෙස ගලා නොයාම හේතුවෙවන් බණ්ඩාරවෙල විහාරස්ථානය ඉදිරිපිටින්, කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ අතර ඇතැම් ස්ථානවල අඩි හතරක් පමණ උසැතිව ජලය පිරී තිබිණි.
මේ හේතුවෙන් මාර්ගයේ ධාවනය මුළුමනින්ම ඇණහිට ඇති අතර සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඡායාරූප – Upul Upul Ukm – Facenook