කොළඹ දෛනිකව PCR කිරීම පස් ගුණයකින් වැඩි කරයි

0
78

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිකිරීමට පියවර ගත් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.

ඔහු කියා සිටියේ කොල්ලුපිටිය, බොරැල්ල, කොටුව වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් රෝගීන් වාර්තාවන බැවින් ඉලක්කගත කණ්ඩායම්වලට හා අහඹු ලෙස සිදුකරන පීසීආර් පරීක්ෂණ වැඩි කිළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here