-1.6 C
New York

නසීර් වෙනුවට අලි සබ්රි එයි

Published:

නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසයෙන් නෙරපා හැරීම හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට අලි සහීර් මවුලානා පත්කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සබ්රි මවුලානා පාර්ලිමේන්තුවට පත්කෙරෙනු ඇත.

Related articles

Recent articles

spot_img