-0.7 C
New York

කොරේ පිටට මරේ, වායුගෝලයත් කැළඹෙයි

Published:

වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගැනීම හේතුවෙන්, දකුණ, බස්නාහිර සහ සබරගමු පළාත්වලට මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඉදිරි පැය 24 දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත්කරන ලද්දේ අද (07) සවස 2.00ට ය.

එම පළාත්වලට අමතරව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇතිවන බව අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන් කර ඇත.

වායගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලයේ දී තැඹිලි වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img