කොරෝනා වයිසරය ආසාදනය වූ පුද්ගලයන් අද දින 625 දෙනකු වාර්තා වූ බව සෞඛය අමාත්‍යාංශය පවසයි. ඒ අද සවස නිකුක් කරන ලද 309 දෙනකුගේ තොරතුරු ද සමගිනි. අද රාත්‍රී තවත් ආසාදිතයන 316 ක පරිසකගේ තොරතුරු වාර්තා කර ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 15,340 දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලබා ඇති සංඛ්යාවව 10,183ක් වන අතර මේ දක්වා රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,110කි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 46කි.