10.2 C
New York

ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

Published:

සමාජ මාධ්‍ය බාවිතා කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළායැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ජ්‍යොතිෂවේදියකු බව කියන ඉන්දික තොටවත්ත ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

නබි නායකතුමා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පිළිබඳ ජමෙයිතල් උළමා සංවිධානයේ  සභාපති ඇතුළු පාර්ශව 12ක් විසින් පැමිණිලි කරන ලද පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔහු අද (06) අත්අඩංගුවට ගැණිනි. ප්‍රකාශ්‍යක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී එසේ පැමිණි පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Related articles

Recent articles

spot_img