-1 C
New York

නායයාමේ අවදානමක් නිසා පාසලක් වසා දමයි

Published:

නායයාමේ අවදානමක් හේතුවෙන් කෑගල්ලේ ශාන්ත ජෝසප් බාලික කණිෂ්ඨ විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

පවතැනි අධික වැසි තත්වය හේතුවෙන් මෙම පාසලේ දමෙහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ ඇති පස් කන්දක කොටසක් කඩා වැටීම හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල වහාම සිසුන් පාසලෙන් ඉවත්කරන ලෙස උපදෙස් දී ඇත.

මෙම ස්ථානය සම්බන්ධයෙන් ආරක්ෂිත පියවර ගැනීමෙන් පසු පාසල නැවත විවෘත කරන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

Related articles

Recent articles

spot_img