3.9 C
New York

බුත්තල, භූමිකම්පාවක්

Published:

බුත්තල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රිච්ටර් මාපක 2.4ක සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝ මීටරයක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව ද සඳහන් වේ.

Related articles

Recent articles

spot_img