-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 11,336ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 900ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 115ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,248ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 205
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 38
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 34

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම කොටස් මිලියන 03
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 02
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X)  50%
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 87.00 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 305,000ක් රුපියල් 80.00බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 272
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 259
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 33ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 38ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 05ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 10
  • ලංකා ඇලුමිනියම් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කැපිටල් එලයන්ස් රුපියල් මිලියන 07
  • සෙලින්කෝ රක්ෂණ සමාගම (X)  රුපියල් මිලියන

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img