spot_img
spot_imgspot_img

රෝහල් සේවකයන්ට ජංගම දුකරථන තහනම්

පුවත්

විදෙස්

උතුරු පළාත් සභාව යටතේ පාලනය කෙරෙන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මන්ඩලයට රාජකාරී වේලාවේ දී ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රෝගීන්ගෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙවැනි තහනමක් පැනවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!