කොළඹ වරාය නගරයේ සේවකයන් 47කට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් අතර චීන ජාතිකයන් 04 දෙනකු ද සිටින බව පැවසේ.