කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) කොරෝනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජයසුන්දර පවසයි.
මෙයින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ මාකන්ද ප්‍රදේශයෙනි.