spot_img
spot_imgspot_img

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පුවත්

විදෙස්

වේයන්‍ගොඩ සහ හීණ්දෙණිය අතර ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයක් හේතුවෙන් නතරවී තිබීම නිසා ප්‍රධාන මාර්ගායේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස නතර වී ඇත්තේ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියයි. අද (08) අලුයම 4.30ට පමණ මෙම දුම්රිය නතරවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයෙ දුම්රිය ධාවවනය එක් මාර්ගයකට පමණක් සීමා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!