spot_img
spot_imgspot_img

“වැරැද්ද අපේ“ පොලිස්පති කියයි

පුවත්

විදෙස්

රථවාහන වැරදි කරන පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් වීඩියෝ කර පොලිස් නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වරදක් බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී පිළිගත්තේය.

ඒ නිසා එවැනි වැරදි තවදුරටත් සිදුවීම වැළැක්වීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. කවුරු වැරදි කළත් එවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සදාචාරාත්මක නැතැයි පිළිගත් පොලිස්පතිවරයා පුරවැසියාගේ පුද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු යැයි සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!