-0.7 C
New York

බස් ගාස්තු ඉහළට

Published:

බස් ගාස්තු හෙට (02) මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව අධිවේගී ගාස්තුව ඇතුළු සියලුම බස්ගාස්තු 4.01%කින් වැඩි කිරීමට නියමිතය.

එම කොමිෂන් සභාව පවසන්නේ අවම බස් ගාස්තුව නොවෙනස්ව පතින බවයි.

Related articles

Recent articles

spot_img